Thursday, January 12, 2012

~උසස්පෙළ විභාගයට පසු~
දිවියෙන් මගේ විසි වසරක් ගෙවී ඇතී
ඒ විසි වසට මා ලද කිසි දෙයක් නැතී
ඉගෙනුම මිසක මා කළ කිසි දෙයක් නැතී
එයද හරි හැටි ලැබුනිදැයි නිච්චි නැතී
අනේ දෙවියනේ කිසි කමකටත් නැතී
මැව්වේ ඇයිද මෙලොවට මා පලක් නැතී

2 comments: