Tuesday, January 24, 2012

~~~ ඔබට ~~~~
තෙපුලින් මිහිරි මා මත් කර හැගුම්බර  
සෙනෙහස් ගඟුල්  ගලනා මා වටකර
මා සිත් සනසවා සිත පුරවා ආදර
පින් කර ඇත ලැබුමට ඔබ සුපෙම්බර
 
සයුරට ඇදෙන මහා ගංගාවක් විලසින්
හැරදා නොයා නිතරම අසලින් සිටිමින්
දුක සැප එකා මෙන් සතුටින් විඳගනිමින්
දිවිමග ගෙවමු රන් රස වගේ බැඳෙමින්

No comments:

Post a Comment