tag:blogger.com,1999:blog-15170445538197183262024-02-08T06:47:49.519-08:00දේදූනුදේදූනුhttp://www.blogger.com/profile/14710723886132069494noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1517044553819718326.post-33112306166275503132020-09-14T21:43:00.000-07:002020-09-14T21:43:02.851-07:00
දුර ඈත රටක තනිවී මා කැදැල්ලේ

සිතූ පැතූ ලෙස සිටිනා නිදැල්ලේ

දවසින් දවස ගෙවෙනවිටදි ඇසිල්ලේ

කුමක්ද... කුමක්ද ...

සතුට පරයා නැගෙන ...

පුරවනු බැරි අඩුවක් නිරතුරුව දැනෙන්නේ අම්මේ ....

දිනයක් ගෙවී නැවුම් දිනයක් උදාවේ

දෙනෙත් කවුලු අතරින් ඔබේ රූපය මතුවේ

සැනකින් සිතට ඔබ ලගනැති බව සිහිවේ

යලිත් හිස්තැනක් මා හදවතේ මැවේ

මගේ දූ සිගිත්තන් මගේ තුරුල්ලේ

නිදනා විට නිතැතින් ඔබ මතකයට නැගේ

කෙදිනද ... කෙදිනද ...

යලි ඔබගේ තුරුල්ලේ

මොහොතක් සැනසෙන්න ලැබෙන්නේ අම්මේ...

දේදූනුhttp://www.blogger.com/profile/14710723886132069494noreply@blogger.com0tag:blogger.com,1999:blog-1517044553819718326.post-20852897662847350382012-01-24T22:25:00.001-08:002012-01-24T22:25:39.435-08:00

~~~ ඔබට ~~~~

තෙපුලින් මිහිරි මා මත් කර හැගුම්බර

සෙනෙහස් ගඟුල් ගලනා මා වටකර

මා සිත් සනසවා සිත පුරවා ආදර

පින් කර ඇත ලැබුමට ඔබ සුපෙම්බර

සයුරට ඇදෙන මහා ගංගාවක් විලසින්

හැරදා නොයා නිතරම අසලින් සිටිමින්

දුක සැප එකා මෙන් සතුටින් විඳගනිමින්

දිවිමග ගෙවමු රන් රස වගේ බැඳෙමින්
දේදූනුhttp://www.blogger.com/profile/14710723886132069494noreply@blogger.com0tag:blogger.com,1999:blog-1517044553819718326.post-2910388256798774522012-01-23T00:49:00.001-08:002012-01-24T22:29:01.713-08:00~~~ඉටු දෙවියෝ~~~~

ආදර තෙපුල් දොඩමින් මා සුරතල් කරලා

අඩුවක් නැතිව දිව රෑ දුක සැප බලලා

සිතු පැතු සියලු ඉසුරින් මා සනහලා

පෑ සෙනෙහේ නැත කිසි අඩුවක් දැනිලා

නිසි කල පැතූ ලෙස මා හිමි සරණට දී

තවමත් විමසයි බලයි සැප දුක් පෙර පරිදී

මා නැති අඩුව සිහි කරමින් සැම දිනදී

කදුලැලි සලයි තවමත් නැත සිත සැනහී

දිව රෑ දුක් විද අත මිට උපයාලා

සිත සනසවා ගත්තලු අප ගැන සිතලා

නිරතුරු කියනු ඇසුනා නෙතගට කදුලැලි පුරවා

වදිනෙමි පියාණෙනි නිති ඔබ සිහි කරලා

උපයන සියලු දේ රැක අර පරිස්සමින්

ගුණ දම් කියාදී ලෙහි හොවා ආදරින්

ලෙඩ දුක් සැදුන විට නෙතු නොපියා සෙනෙහින්

උවැටන් කලා ඉටු දෙවියෙක් ලෙස සිටිමින්

වදන් නොමැත ගුණ කීමට ඔබ දේපලේ

මව් පිය දෙපල ඇත නිති මගේ හද මඩලේ

මෙපින ඇතිය ලබනට බුදු බව සසරේ

පතමි දිගාසිරි සහ සුව සම්පත නිතිනේ

දේදූනුhttp://www.blogger.com/profile/14710723886132069494noreply@blogger.com0tag:blogger.com,1999:blog-1517044553819718326.post-19169200309593885842012-01-12T21:53:00.001-08:002012-01-12T21:53:42.609-08:00~උසස්පෙළ විභාගයට පසු~
දිවියෙන් මගේ විසි වසරක් ගෙවී ඇතී
ඒ විසි වසට මා ලද කිසි දෙයක් නැතී
ඉගෙනුම මිසක මා කළ කිසි දෙයක් නැතී
එයද හරි හැටි ලැබුනිදැයි නිච්චි නැතී
අනේ දෙවියනේ කිසි කමකටත් නැතී
මැව්වේ ඇයිද මෙලොවට මා පලක් නැතීදේදූනුhttp://www.blogger.com/profile/14710723886132069494noreply@blogger.com2tag:blogger.com,1999:blog-1517044553819718326.post-70877498988933580252012-01-12T21:29:00.000-08:002012-01-12T21:29:44.287-08:00

~ කරුමය සහ විවාභය ~
තනිකඩ කාලේ~
අනේ මගේ කරුමෙ
මම ආදරය කරන කෙනාව බඳින්න නෑනේ......

විවාභයට පසු කාලේ~
අනේ මගේ කරුමෙ
මේ මනුස්සයා එක්ක වසන්න බෑනේ.....
දේදූනුhttp://www.blogger.com/profile/14710723886132069494noreply@blogger.com7