~~~~ කදුල ~~~~
ආදරයයි කදුලයි අතරේ
නොනැසෙන බැදුමකි ඇත්තේ
විටකදී සුසුමට විටකදී සිනහවට
එම කදුලයි අත්වැල් බැන්දේ
අහසේ තරු මල් සිනාසුනා
වෙරළේ රල පෙළ සිනාසුනා
ඔබ නෙතු මා නෙතු කතාකලා
ඒ සොදුරු දින අද සිහි වෙනවිට
නැගෙන සිනාවට කදුලක් උනයි තනියට
අහසත් පාලුයි රල පෙළ නිසලයි
අද මාගේ සිත් විල වාගේ
ඔබ ඔහු හ අත්වැල් පටලා
මා හැර ගියදා අමාවකේ
හද නැගී සුසුමට දිවිය පුරාවට කදුලම පමණයි තනි රැක්කේ
No comments:
Post a Comment